Friday, September 20, 2024

විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මට්ටමට උසස් කෙරේ

Must read

එළැඹෙන වසරේ සිට සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මට්ටමට උසස් කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව  අතර ජාතික විශ්වවිද්‍යාලවලට පෙර මෙම විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීමට නියමිත අතර මෙම විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මට්ටමට පත් කෙරෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනය යටතේ වන අතර ඒ වෙනුවෙන් විද්වතුන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් එම ආයතනයට පත් කිරීමට නියමිතය.

එමෙන් ම ගුරු විද්‍යාල අටක් ද මෙම විද්‍යාපීඨ සමග ඒකාබද්ධ කර ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට ද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කර ඇත.

එඒ හේතුවෙන් මින් ඉදිරියට පාසල්වලට බඳවා ගැනෙන්නේ මෙම විශ්වවිද්‍යාල මගින් පුහුණුව ලබන උපාධිධාරින් පමණකි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article