Wednesday, November 20, 2024

විග්නේෂ්වරන්ගේ සහය කාටද?

Must read


ජනාධිපතිවරණය සදහා තම පාර්ශවයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බවත්,ප්‍රධාන පක්ෂ වලින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකු සදහා සහයෝගය ලබා දෙන බවත් විග්නේෂ්වරන් මහතා සදහන් කරයි.
නමුත් මේ වන තෙක් කුමන අපේක්ෂකයෙකුට සහය දක්වන්නේද යන්න තීරණය කර නොමැති බවත්,තම පාර්ශවයේ ගැටළු වලට ස්ථිර විසදුම් ලබාදිය හැකි හා එම අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම්ව තම පාර්ශවය සහය දක්වන අපේක්ෂකයා පසුව තීරණය කරන බවත් විග්නේෂ්වරන් මහතා සදහන් කරයි.
ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සෙසු දමිළ පක්ෂද සමග සාකච්ඡා කර සහය දක්වන අපේක්ෂකයා තීරණය කරන බවද විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article