මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලෙයිචේනෙයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී අවුරුදු 20-29 අතර ළමුන් සඳහා එන්නත් ලබා දීම ඊයේ (22) සිදු කරන ලදි. වාලේචේන ප්‍රාදේශීය සභා මහජන පුස්තකාලය, විනයාගපුරම් විග්නේෂ්වර විද්‍යාලය සහ කින්නයාඩි සරස්වතී විද්‍යාලය යන ස්ථාන වලදී මෙම පියවර ගෙන ඇත.කොරෝනා එන්නත ලබා ගැනීමට අපොහොසත් වූවන්ටද එහිදී එන්නත් ලබා දෙන ලදී. 



රුද්‍රා

