Monday, December 23, 2024

වාලච්චේනේදි යුද්ධයෙන් මියගිය අය සැමරූ 10 දෙනා නැවතත් බන්ධනාගාරගත කරයි

Must read

මැයි 18 වන දින මුල්ලිවයික්කාල්  අනුස්මරණය වෙනුවෙන්  මඩකලපුවේ වාලච්චේන ප්‍රදේශයේ  වෙරළ තීරයේ දී  සැමරීම් සිදුකළ  පුද්ගලයින් 10 දෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලදී.  මෙලෙස අත්අඩංගුවට ගත්  පුද්ගලයින් අතර  කාන්තාවන් 2 දෙනෙකුද සිටිති. මෙම නඩුවේදී කාන්තාවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් නැවත නඩුවාරයේදී ඉදිරිපත්කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ. අ ඔවුන් නැවතත් ජුනි මස 21 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මඩකලපුවේ වලයිචෙනෙයි දිස්ත්‍රික් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.   ත්අඩංගුවට ගත් පුද්ගලයින්  වෙනුවෙන්  දෙමළ ජාතික සන්ධානයේ නීතිඥවරුන් පෙනීසිටිනි ලදී.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article