Friday, September 20, 2024

වසර 20කට පසු ඇමරිකාවත් අවසන් 16 වටයට

Must read

ඊයේ (29) පැවති තරඟයකින් ගෝල 1-0ක් වශයෙන් ඉරානය පරාජයට පත් කිරීමට සමත් වූ ඇමරිකා එක්සත් ජනපද පාපන්දු කණ්ඩායම මෙවර FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් 16 වටයට සුදුසුකම් ලැබීමට සමත් විය.

එහිදී Christian Pulisyic විසින් 38 වන මිනිත්තුවේදී ඇමරිකාව වෙනුවෙන් ගෝලයක් ලබාගැනීමට සමත් වූ අතර එම අවස්ථාවේදී ඔහු හා ප්‍රතිවාදී පිලේ ගෝල රකින්නා අතර  ඇතිවූ අනතුරක් හේතුවෙන් Pulistic මේ වනපවිට රෝහල් ගතකර ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් B කාන්ඩයේ දෙවන තැන ලබාගත් ඇමරිකාව, එහි පලමු ස්ථානය ලබාගත් එංගලන්ත කණ්ඩායම සමග අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට සමත් වූ අතර 2002 වසරෙන් පසු ඇමරිකාව අවසන් 16 වටයට සුදුසුකම් ලැබූ පලමු අවස්ථාව මෙයය. එහිදී නෙදර්ලන්තය ඔවුන්ගේ ප්‍රතිවාදීන්වශයෙන් තරඟවැදීමට නියමිතය.

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article