Friday, September 20, 2024

වසන්ත මුදලිගේ නිදහස්

Must read

ත්‍රස්ත වැලැක්වීමෙි පනත යටතේ එල්ල වී ඇති චෝදනා වලට රක්ෂිත බන්ධනාගාර ගතකරසිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබේ.

මෙම තීරණය ප්‍රකාශයට පත්කරමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ සැකකරඅට එරෙහිව වැදි කිසිවක් අනාවරණය නොවන බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article