Friday, September 20, 2024

වව්නියාවේ බස් රථ අනතුරකින් 20 දෙනෙකුට තුවාල

Must read

වවුනියාව, ඕමන්ත මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ අද (27) අලුයම කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් අධි සුඛෝපභෝගී බස් රථයක් පෙරළීයාමෙන්  සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තුවාලකරුවන්ගෙන් 15 දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල වන අතර, තුවාලකරුවන් 05 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවද පොලීසිය පැවසූහ.

පොලීසිය පවසන්නේ බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීම මෙම අනතුරට හේතුවී ඇති බවයි. කෙසේ වෙතත් සිදුවීම සම්බන්දයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article