
වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත්ව සේවයේ නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි වාර්ථාවෙයි.
ඔවුන් දෙදෙනාගේ මෘත ශරීර අද උදෑසන සොයාගෙන ඇත්තේ වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත්ත මාර්ග බාධකය අසලදී වන අතර මරණයට හේතුව මෙතෙක් අණාවරණය වි නොමැති බව පොලීසිය පවසයි.