Friday, September 20, 2024

වදනොදී සිහසුනෙන් බැස යන්න..

Must read

ජනපීඩක රාජපක්ෂ රෙජිමයට එරෙහි අරගලය විවිධ හැඩ මවමින් ජවසම්පන්න ලෙස ඉදිරියට යමින් තිබේ.

විශේෂයෙන්ම මේ අරගලය රටපුරා සක්‍රීයකිරිම අද බරපතල අවශ්‍යතාවයක්ව පවති.

මුදලට නොවිකුණන,ජාතිවාදි මඩගොහොරුවේ නොවැටුන ජනතා ගායක ජයතිලක බණ්ඩාර සිය ප්‍රතාපවත් හඬ අරගලය වෙනුවෙන් පෙළගස්සමින් වදනොදී සිහසුනෙන් බැසයන්න ගීතමය විරෝධය අද සවස අනුරාධපුරයෙන් ආරම්භ කිරිමට කටයුතු යොදා තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article