වත්තල හැදල ලාදුරු රෝහලට අයත් ගොඩනැගිලි තුනක් නවීකරණය කර කොවිඩි 19 වයිරසයට ගොදුරු වීෙමි අවදානමට ලක්වුවන් සදහා නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් ඔිනෑම අවස්තාවක යොදා ගැනිමට හැකි අයුරින් භාවිතා කිරිමට නවීන පහසුකමි සහිතව සුදානමි කර ඇති බව වැලිසර ලාදුරු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය අලූත්වීර මහත්මිය පැවසුවාය.
විශේෂයෙන් සෞඛ්‍ය අංශයේ සේවයේ යෙදි සිටියේදි අවදානමට ලක්වුවන් සදහා මෙහි ප්‍රමුඛත්වය ලබා දිමට සැලසුමි කර ඇති බවද ඇය සදහන් කළාය.
මීට ඉහත මෙම රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් යොදා ගැනිමට විරෝධය පා ප්‍රදේශයේ ආගමික නායකයන්,දේශපාඥයන්,හා ප්‍රදේශවාසින් එක්ව අවස්තා කිපයකදි හැදල-කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් තම විරෝධතාවය දැක්විය.
(Lankadeepa)