Friday, September 20, 2024

ලක්ෂ 21කට අධික වටිනාකමින් යුතු මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Must read

මත්පැන් බෝතල් 600ක් සමග සැකකරුවෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (02) අත්අඩංගුවට ගෙන ඇත.එම මත්පැන් බෝතල් වල වටිනාකම ලක්ෂ21කට අධික බව ගණන්බලා තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි අතුරුගිරිය මිලේනියම් සිටි පදිංචිකරුවෙකි.
මත්පැන් ලගතබාගැනීම හෝ විකිණිම සදහා කිසිදු බලපත්‍රයක් ඔහු සතුව නොමැති බව අනාවරණය වී ඇති අතර ඔහු ඇදිරි නීතිය පවතින කාලයේදී බස්නාහිර පළාත තුළ මත්පැන් බෙදාහැර අලෙවි කිරීමේ සංවිධානාත්මක කල්ලියක සාමාජිකයෙකු බව විමර්ශන වලදී වැඩිදුරටත් කරුණු අනාවරණය වී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article