
අද සවස පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණි ලංගම බස් රථයක් පාර්මේන්තුව ඉදිරිපිට පොකුණට වැටීමේ පුවතක් වාර්තා වෙි. මෙසේ පොකුණට වැටී ඇත්තේ පාර්ලිමේන්තු කාර්ය මණ්ලය රැගෙන යාමට පැමිණි ලංගම බස්රියකි.
එම අවස්ථාවේදී කාර්ය මණ්ඩලයේ පිරිසක් බසයේ සිටි අතර අවට සිටි පිරිස එක්වී ඔවුන් බේරා ගෙන ඇති බව වාර්තා වෙයි.