Monday, December 23, 2024

ලංගම බස්රථ 5000ක් සේවයේ : කොන්දස්තරුවරුන්ගේ හා රියදුරන්ගේ නිවාඩු අවලංගු

Must read

කොළඹ-ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර අන්තර් පළාත් බස් රථ ධාවනය සදහා අද(26) අවසර හිමි වූ අතර ඒ හේතුවෙන්  ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 5000කට අධික සංඛ්‍යාවක් අද දිනයේ සිට ධාවනයට එක් කර ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්.පන්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කරයි.

එමෙන්ම යළි දැනුම් දෙන තෙක් අද සිට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ නිවාඩු අවලංගු වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article