Friday, September 20, 2024

ලංකාවේ පළමු “Drive Through” උපාධි ප්‍රදානෝත්සවය(VIDEO)

Must read

COVID-19 වසංගත තත්ත්වය යටතේ ක්‍රියාත්මක සෞඛ්‍යආරක්ෂිත ක්‍රමවේදයනට අනුගත වෙමින් පැවැත්වූ උපාධි පිරිනැමීමේ උත්සවයක්පිළිබදව කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසැලෙන් වාර්ථා වනවා.

එම පාසලේ 13 වන ශ්‍රේණියේ අධ්‍යාපනය අවසන් කර උපාධිය හිමිකරගත් සිසුන් ඔවුන්ගේ පුද්ගලික වාහනවලින් පැමිණ උපාධිය ලබාගැනීම එහිදී සිදුව තිබුනා.

වීඩියෝ පටයේ දැක්වෙන්නේ සිසුන් තම උපාධි සහතිය පාසල් නිලධාරීන්ගෙන් වේදිකාවක් මත ලබා ගැනීමෙන් පසුව ඔවුන්ගේම වාහනවලින් ආපසු යන අයුරුයි.

 

(උපුටාගැනීම – newswire)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article