දක්ෂ,ජනප්‍රිය මෙන්ම ජේ්‍යෂ්ඨ ඉන්දීය රංගවේදියෙකු වූ රිෂී කපූර් මහතා අද (30) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු මියයන විට 67වන වියේ පසුවිය.
2018 වසරේ සිට ලියුකේමියා රෝගයකින් පීඩා විදි ඒ මහතා අද උදෑසන 8.5ට පමණ මුම්බායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බව පවුලේ සාමාජිකයෙකු උපුටාදක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්ථා කර ඇත.