Friday, September 20, 2024

රිය අනතුරක් සිදුකල ජනප්‍රිය නලු කාවිංග පෙරේරා රිමාන්ඩ්

Must read

අද (19) අලුයම බත්තරමුල්ල – පන්නිපිටිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු වල නිරතවෙමින් සිටි මාර්ග සංවර්ධන අධිකාරයට අනුයුක්ත සේවකයෙකු අනතුරක ලක්කර පලා යෑමට උත්සහ දැරීම හේතුවෙන් නළු කාවිංග පෙරේරා අත්අඩංගුවට ගැනීමට තලංගම පොලීසිය කටයුතු කර ඇත. අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු බීමත්ව සිට ඇති බවද වාර්ථා වෙයි.

අත්අඩංගුවට ගත් කාවිංග පෙරේරා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

මෙලෙස අනතුරට ලක්ව මිය ගොස් ඇති පුද්ගලයා මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article