
ජුනි මස 02 හා 03 වනදා සිට නැවතත් රාත්‍රී කාලයේ විදුලිය විසන්දි කිරීම ආරම්භ කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව පැය 2ක විදුලි කප්පාදුවක් සිදුකරනු ලබන අතර පස්වරු 2 -6ත් අතර කාලයේදී පැයක කාලයක් හා සවස 6.00න් පසු පැයක කාලයක් වන පරිදි විදුලිය විසන්දි කිරීමට අනුමැතිය හිමිව තිබේ.