Thursday, May 15, 2025

රාජ්‍ය නිලධාරීන්ගේ භාෂා පුහුණු පාඨමාලා සඳහා සහතිකපත් ප්‍රදානය

Must read

ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු කිරීමේ ආයතනය (NILET) විසින් ජාතික මට්ටමින් දෙවන භාෂා සිංහල පුහුණු පාඨමාලාව (පැය 150) සාර්ථකව අවසන් කළ රාජ්‍ය නිලධාරීන් 35 දෙනෙකු පමණ සහතික කිරීමේ උත්සවයක් 2025.03.12 බදාදා දින කොළඹ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේදී පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

වී. රාජ්කුමාර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article