Thursday, September 19, 2024

රාජපක්ෂලා නිසා යහමින් ගොඩගිය ජැක්සන් පවුල දැන් සජිත්ට ලගට ! ගම්පහ දිස්ත්‍රික් සංවිධායකධුරයත් හිමිවෙයි ..

Must read

ප්‍රවීණ රංගන ශිල්පී අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනීගේ  බිරිඳ වන කුමාරි මුණසිංහ  2024 ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක්වු බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි

ඇය සමගි ජන බලවේගයට එක්වීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ බවද ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවියේ පුවතක සදහන්ය,

ජැක්සන් ඇත්නති යනු රාජපක්ෂ පවුලට ප්‍රසිද්ධියේම ප්‍රශස්ති කියමින් ඒ වෙනුවෙන් විවිධ වරදාන ලබා ගැනිමට නිසා ප්‍රගතිශිලි සමාජයේ දැඩි විවේචනයකට මෙන්ම පිළිකුලකට ලක් වන්නට සිදුවු ප්‍රතිභාපුර්ණ නළුවෙක

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article