Friday, September 20, 2024

රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පිරිසක් නිරෝධායනයට

Must read

රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් කොවිඩ්19 වෛරස් ආසාදිතයෙකු හදුනාගැනීම හේතුවෙන් එම ප්‍රදේශයේ පුද්ගලයින් 30 ක පිරිසක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට පියවර ගත් බව කෝට්ටේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.පි.මාලින්ද ජයවර්ධන මහතා පවසයි.

මෙම පුද්ගගලයා සිය නිවසේ නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකුවන අතර ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට අද දිනයේ තහවුරු වී ඇත.

ඒ අනුව එම පුද්ගලයා සමීපව ඇසුරු කළ 30 දෙනෙකු මෙලෙස  නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට පියවර ගෙන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article