Friday, September 20, 2024

රාජකීය සාහිත්‍ය සම්මානය දිනාගත් ‘ නස්බුල්ලා’ කින්නියා ජනතාවට ආඩම්බරයක් !

Must read

 

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති රාජකීය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදී නැගෙනහිර පළාතේ  ඒ නස්බුල්ලා මහතා  විසින් රචිත  “Nan Mar Khayyamin Vasakan” කෘතිය සඳහා “හොඳම කාව්‍ය” සම්මානය හිමි විය.  ඔහු විසින් රචිත දොළොස්වැනි කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් මෙම සම්මානය හිමි වූ අතර එය කින්නියා පළාතට ලැබුණ   පළමු රාජකීය සාහිත්‍ය සම්මානය වීමත්  විශේෂත්වයකි.

වී. රාජ්කුමාර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article