Friday, September 20, 2024

රවිට එජාප මහලේකම් ධුරය ! පාලිතට ආණ්ඩුකාර තනතුරක් !

Must read

එජාප මහලේකම් ධුරය හිටපු ආමාත්‍ය රවි කරුණානායක හට හිමිවිමට ඉඩ ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
රවි කරුණායකගේ නම එජාපයේ බහුතරයක් දෙනා විසින් යෝජනා කර ඇතැයිද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

මේ අතර දැනට ලේකම්ධුරය දරන පාලිත රංගේ බණ්ඩාර හට ආණ්ඩුකාර තනතුරක් හිමිවිමට නියමිත බව ඩේලි මිරර් පුවතේම සදහන්ය

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article