Thursday, September 19, 2024

‘රනිල්ට’ ජය පතා මන්නාරමේ ජනතා රැළියක් !

Must read

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම පිණිස  විශාල ජනතාවක් සහභාගී වූ ප්‍රසිද්ධ රැස්වීමක් ඊයේ සවස මන්නාරමේදි පවත්වන ලදී. මෙම මහජන රැස්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

මෙම මහජන රැළියට රාජ්‍ය අමාත්‍ය කාදර් මස්ථාන්,සුරෙන් රාගවන්,හිටපු පා.මන්ත්‍රි අසාද් සාලි ඇතුළු දේශපාලන ක්‍රියාධරයින් රැසක් සහභාගී විය.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article