Saturday, November 23, 2024

රට පුරා හදිසි තත්වයක්

Must read

රටපුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් මෙම ගැසට් නි⁣වේදනය නිකුත් කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article