Saturday, September 21, 2024

රටේ සියලු දෙනාම කොවිඩ් පරීක්ෂණයට

Must read

ජර්මනිය විසින් ක්‍රියාත්මක කරන කුඩා කණ්ඩයාම් පරීක්ෂණ ක්‍රමවේදය මෙරටදීත් ක්‍රියාත්මක කිරීම කරමින් රටේ සියලු දෙනාම කොවිඩ් – 19 පරීක්ෂණයට ලක් කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සිව් පුද්ගල කමිටුවක් පත් කර ඇත. එම කමිටුවේ ප්‍රධානියා වශයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අමල් හර්ෂද සිල්වා කටයුතු කරනු ඇත.
මේ සදහා රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශය සතුව පවතින PCR යන්ත්‍ර ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කරනු ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article