Friday, September 20, 2024

රටට හානි කරන අයට ස්වභාව ධර්මයෙන් දඩුවම් දෙනවා – වීරවංශ

Must read

කිසිවෙකුටත් වැඩි කාලයක් රටට හතුරු කම් කිරීමට නොහැකි බවත් ඊට පෙරළා දරුණු ප්‍රතිඵල ලැබෙන බවත් රටට හානි කළ ඕනෑම පාර්ශ්වයකට ස්වභාදහමෙන් දඬුවම් ලබාදෙන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කර සිටියේ ඔහුගේ උපන්දිනය වෙනුවෙන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පැවති ආශිර්වාද පිංකමකදී මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විමල් වීරවංශ මහතාගේ ජන්මපදිනය වෙනුවෙන් මෙම පින්කම් මාලාව සංවිධානය කර තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article