Friday, September 20, 2024

යුපුන්ගෙන් තවත් වාර්තාවක්

Must read

ස්විට්සර්ලන්තයේ පැවති රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර තරඟාවලියේ මීටර් 100 තරඟය තත්පර 9.96කින් නිම කරමින් එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට යුපුන් අබේකෝන් සමත් වී තිබේ.

ඒ අනුව ඔහු නැවතත් මීටර 100 ශ්‍රී ලංකා වාර්තාව හා දකුණු ආසියානු වාර්තාව අලුත් කිරීමට සමත්ව ඇත.

යුපුන්ගේ මෙම ජයග්‍රහණයේ විශේෂත්වය වන්නේ මීටර 100 තරඟයක් තත්පර 10ට අඩුවෙන් නිම කල පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා මෙන්ම පලමු දකුණු ආසියානු ක්‍රීඩකයාද වීමය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article