Wednesday, January 22, 2025

යුද්ධයෙන් ,ස්වාභාවික විපත් වලින් අත්පා අහිමි වුවන්ට කෘතිම පාද පිරිනැමිමේ වැඩසටහනක් මඩකලපුවේදි !

Must read

මඩකලපුව දිස්ත්‍රික්කයේ යුද්ධය, ස්වාභාවික විපත් සහ රෝග හේතුවෙන් අත් පා අහිමි වූවන්ට නොමිලේ කෘතිම අවයව ලබා දීමේ විශේෂ වැඩසටහනක් මේ වන විට ජර්මානු රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක වේ. මෙම විශේෂ ව්‍යාපෘතියේ මූලිකත්වය ගෙන කටයුතු කරන නවජීවන සංවිධානය විසිනි.

නැගෙනහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත මඩකලපුවේ දිසා ලේකම් කලමාති පද්මරාජා මහත්මියගේ ඉල්ලීම පරිදි කෘතිම යුද්ධ, ස්වාභාවික විපත් සහ රෝගී අවයව මඩකලපුව දිස්ත්‍රික්කයේ නොමිලේ ලබාදිමට පියවර ගෙන තිබේ.

මෙම වැඩසටහන තුලදි  පුද්ගලයන් හැට හත් දෙනෙකුට කෘත්‍රිම අත් පා හැට හයක් පිළිගන්වා තිබුණි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article