Thursday, January 23, 2025

යුද්ධයෙන් පියා අහිමිවූ ‘ඩොරති’ උසස්පෙළ වානිජ අංශයෙන් පළමු ස්ථානයට

Must read

වයස අවුරුදු හයේදී අවසන් යුද්ධයේදී පියා අහිමි වූ මුලතිව් මහාවිද්‍යාලයේ සිසුවියක වන ඩොරින් වාණිජ අංශයෙන් දිස්ත්‍රික්කයේ ඉහළින්ම සමත්වී තිබේ.

අවසන් යුද්ධයේදී පියා අහිමිව තම මවගේ සහ මිත්තණිය සමග වී ජීවත් වූ ඩොරින් රූපකාන්තන් සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගයේ වාණිජ අංශයෙන් මුලතිව් දිස්ත්‍රික්කයෙන් පළමු ස්ථානයට පත්ව තිබේ.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04.09) සවස ප්‍රකාශයට පත් කර ඇති බැවින් එම ප්‍රතිඵල මත මුලතිව් මහාවිද්‍යාල ශිෂ්‍යාව  ආර්ථික විද්‍යාව, ව්‍යාපාර සහ ගණකාධිකරණය යන විෂයන්ට A සාමාර්ථ 3ක් ද වාණිජ අංශයෙන් ඉංග්‍රීසි විෂයට S සාමාර්ථයක් ද ලබා දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හා ජාතික මට්ටමින් 728 වැනි ස්ථානය ලබා පාසලට සහ දිස්ත්‍රික්කයට අභිමානයක් ගෙන දී ඇත.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article