Saturday, November 23, 2024

යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිගේ දේහයට අවසන් බුහුමන් දැක්වේ !

Must read

මියගිය යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සහ මහාචාර්ය රත්නම් විග්නේෂ්වරන්ගේ දේහය පිළිබඳ අවසන් බුහුමන් දැක්විමේ කටයුතු ඊයේ  යාපනය සරසවියේදි සිදු කර තිබුණි

මෙම අවස්ථාවට උපකුලපතිවරයා, මහාචාර්යවරුන්, අංශ ප්‍රධානීන්, කථිකාචාර්යවරුන්, විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය, සිසුන්, දේශපාලන නායකයින් සහ මහජනතාව මෙම අවසන් බුහුමන් දැක්විමට එක්ව සිටියහ.

එමෙන්ම යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් විසින් රතු සහ කහ කොඩිය පළඳවා ගෞරව සම්මානය පිරිනැමූහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article