Friday, September 20, 2024

යාපනයේ විශ්ව විද්‍යාලයේ ස්මාරකය බිද දැමීමට එරෙහිව කළ හර්තාලයට නැගෙනහිරත් එක්වෙයි

Must read

යුද්ධයේ අවසන් අදියරේදී  මුල්ලිවයික්කාල් හිදී මියගිය ද්‍රවිඩ ජනතාව  සිහිවීම පිණිස යාපනය විශ්ව විද්‍යාලයේ ඉදිකරන ලද ස්මාරකය හමුදාව විසින්  කඩා බිඳ දැමීම හෙළා දකිමින් සඳුදා (11) උතුරු නැගෙනහිර දී හර්තාලයක් දියත් කරන ලදී.  මෙම හර්තාලයට නැගෙනහිර ජනතාවද එක්වූ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ කලවංචිකුඩි, ආරයාම්බදි, මඩකලපුව, කාත්තාන්කුඩි සහ වාලෙච්ලචේනෙයි ,කොක්කඩිචෝලෙයි ඇතුලු නගර කීපයක කිහිපයක වෙළඳසැල් වසා දමා තිබුණි. පොදු ප්‍රවාහන සේවා ද බොහෝ තැන්වල ක්‍රියාත්මක නොවූ අතර මේ හේතුවෙන් ජනයාගේ සාමාන්‍ය ජන ජීවිතය වෙනදා පරිදි සිදුනොවීය.

 


දේවා

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article