මහවිරු මාසය අද ඇරඹිම නිමිතිකොට ගෙන යාපනය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් විසින් මහවිරු සමරු ස්මාරකයට ඉදිරිපිට පුෂ්ප උපහාර දක්වන්නට අද පෙරවරුවේ කටයුතු කර තිබුණි . මේ අතර යාපනයේ ප්‍රදේශ කිපයකදිම මහවිරු දින මාසයට සුදානම් විමේ කටයුතු ඇරඹුන බව පළාත් බද වාර්තාකරුවෝ සදහන් කර තිබේ
(නිදර්ශන් විනෝද් )



