චීනය හා හුබෙයි පළාතේ රෝගය පැතිර ගිය ආකාරය සලකා බැලීමේදී මේ වන විට ශ්‍රී ලංකාය තුල ඇති තත්වය මත මෙරට පුද්ගලයන් 550 දෙනෙකුට පමණ රෝගය ආසාදනය වී ඇති බවට සැක කල හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
මෙම තත්වය පැහැදිලි කරමින් එම සංගමය නිකුත් කල වාර්තාව.