Friday, September 20, 2024

මෙරට තුල ධාවනය වන මොටර් රථ වලින් 60%ක් සුදුසු තත්වයේ නැහැ

Must read

මෙරට තුල ලියාපදිංචි කල වාහන මිලියන 8.1ක් ඇති බවත්, ඉන් 60%ක ප්‍රමාණයක් හොද ධාවන තත්වයේ නොමැති බවත් මෝටර්රථ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් ජේ.ඒ.එස්. ජයවීර මහතා පවසයි. එමෙන්ම හොද ධාවන තත්වයේ නොමැති වාහන වලින් වැඩි ප්‍රමාණයක් යතුරු පැදි හා ත්‍රීරෝද රථ බවද ඒ මහතා සදහන් කරයි.

‘පස්වන ජාතික අනතුරු වැළැක්වීමේ සතිය’ නිමිත්තෙන් පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article