Tuesday, November 26, 2024

මෙන්ඩිස් ඇණහිටී.

Must read

photo

බැදුම්කර වංචාව සම්බන්දයෙන් මේ වනවිට අත්අඩංගුවේ පසුවන අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්.එම් සහ සමාගමේ නිෂ්පාදන කටයුතු මේ වන විට ඇණහිට තිබේ. එම සමාගමේ මේ වන විට සිදුවන්නේ කාර්යාල කටයුතු හා බෙදාහැරීමේ කටයුතු පමණි.

මේ හේතුවෙන් වැලිසර පිහිටි මෙම මත්පැන් නිෂ්පාදනාගාරයට තාවකාලික පදනම මත සේවයට බදවා ගත් සේවකයන්ගේ රැකියාවද මේ වන විට අහිමිව ඇතැයි වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article