(12.40 pm ) වත්මන් දේශපාලන අර්බුදය පිළිබදව මේ අවස්ථාවේදි අරලියගහ මැදුරේ පැවැත්වෙන පුවත් පත් සාකච්ජාවට එක්වෙමින් මුස්ලිම් පක්ෂවල නායකයන් සි්යළු දෙනා තමන්ගේ සහය අගමැති රනිල්ට බව අවධාරණය කර සිටියේය.
රවුෆ් හකිම් ඇමතිවරයා මෙහිදි කියා සිටියේ මේ අර්බුදය විදියේ විසදා ගත හැකි එකක් නොවන බවත් එය ව්යවස්ථාණුකුලව පාර්ලිමේන්තුව තුල විසදා ගත යුතු බවයි.