අද මැයි 18 මුල්ලි වයිකාල් අනුස්මරණ අවසන් දින සිදුවීම් මඩකලපුව දිස්ත්රික්කයේ ප්රදේශ රැසකදි ඉතා හැඟීම්බරව සමරා තිබුණි.
මේ අතර කිරාන් චින්නවෙම්බු ගම්මානයේ දි මුල්ලිවයික්කාල් ප්රදේශයේ මියගිය අයගේ ඥාතීන් සිහිකිරිමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණ අතර
පහන් දල්වමින් පුෂ්පෝපහාර දක්වමින් සිදුකරන ලදි සැමරුම අවසානයේ විපතට පත් වූවන් සිහිකර පොල් පැල බෙදාදීම ද සිදු කෙරිණි.
ඒ සමග දෙමළ මව්බිම ජනතා සංවිධානයේ සම්බන්ධීකාරක ගුරුසුමුතු වී.ලවකුමාර් මුල්ලි වයිකල්හිදී විපතට පත්වූවන්ගේ නිවයිවෙන්දල් සම්බන්ධයෙන් අදහස් පළ කරන්නට යෙදුණි,
අනුරාදන් රුද්රා – පාසික