මුලතිව් දිස්ත්රික්කයේ ඉඩම් පරිහරණ සැලසුම් කමිටු රැස්වීම ඊයේ (20) දිස්ත්රික් ලේකම් කාර්යාලීය ආරියත්ත සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව දිස්ත්රික් ආණ්ඩුකාර කේ.විමලනාදන් මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
දිස්ත්රික් ඉඩම් පරිහරණ සැලසුම් ශාඛාවේ සහකාර අධ්යක්ෂ කේ.මුරලිදරන් විසින් දිස්ත්රික් ඉඩම් පරිහරණ සැලසුම් පිළිබදව පැහැදිලි කිරීම් සිදු කරන ලදී.
එම රැස්වීමේදී ප්රධාන කරුණු තුනක් යෝජනා වී සාකච්ඡා කෙරිණි.
*දිස්ත්රික් කලාපීය පාර්ශවකරුවන් සමග සාකච්ඡාව.
*දිගු කාලීන බදු සඳහා අවසර ලබාදීම.
*බලපත්රය නැතිවීම සඳහා බලපත්රයක් නිකුත් කිරීම.
යනාදී කරුණු ප්රධාන වශයෙන් සාකච්ඡා කර සලකා බලනු ලැබුවේ බලපත්ර ලබාදීම සම්බන්ධයෙනි.
ෂන්මුගම් තවසීලන්