Stories මුඛ ආවරණය නොපළදින පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර By freddy June 27, 2020 0 134 Share Facebook Twitter Pinterest WhatsApp Must read අරවින්ද විජේසිංහ මහතාට ජපානයේ ‘වන් බෙප්පු ඩ්‍රීම් අවර්ඩ්’ සම්මානය April 25, 2025 පළාත් පාලන මැතිවරණ වේදිකාව | “ජනාධිපති අනුර කුමාර එහෙම නෑ.” April 20, 2025 පොලිස් ඇමති සිය උපදේශක උන්නැහේට ඔච්චර ආදරේ ඇයි අප්පා – ලොකු කුමා April 14, 2025 තවත් සංස්කෘතියකට ගරු කරන්න බැරි අයත් එක්කද ඇගමැතිණිය උතුරට ගියේ ? April 13, 2025 freddy කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය පහව යන තෙක් වෛරසය පාලනය සඳහා ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව ජනතාව කටයුතු කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. ඒ හේතුවෙන් මුඛ ආවරණ පැළඳීම වැනි සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකරන සියලු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ඒ මහතා පවසයි. Tagsajith rohanaCovid19health Share Facebook Twitter Pinterest WhatsApp Previous articleවව්නියාවේ බස් රථ අනතුරකින් 20 දෙනෙකුට තුවාලNext article2019දී රාජ්‍ය ව්‍යාපාර 21කින් රු. බිලියන152ක පාඩුවක් - Advertisement - More articles අල්ලස් ගන්න ගිය NGO සම්බන්ධිකාරකයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ? March 23, 2025 ආච්චි අම්මාගේ බෙහෙත් පෙති බිවූ නොදරුවෙකු මෙලොව හැර යයි March 7, 2025 ‘වැල්වැටිතුරෙයි: සමූල ඝාතනයේ ’ වාර්තාව එළිදැක්වෙයි March 2, 2025 - Advertisement - Latest article අරවින්ද විජේසිංහ මහතාට ජපානයේ ‘වන් බෙප්පු ඩ්‍රීම් අවර්ඩ්’ සම්මානය April 25, 2025 පළාත් පාලන මැතිවරණ වේදිකාව | “ජනාධිපති අනුර කුමාර එහෙම නෑ.” April 20, 2025 පොලිස් ඇමති සිය උපදේශක උන්නැහේට ඔච්චර ආදරේ ඇයි අප්පා – ලොකු කුමා April 14, 2025 තවත් සංස්කෘතියකට ගරු කරන්න බැරි අයත් එක්කද ඇගමැතිණිය උතුරට ගියේ ? April 13, 2025 ජීවත්වීමට ඉඩක් ඉල්ලා දරු පවුලක්, ජනපති හමුවන තෙක් පා ගමනේ April 11, 2025