• HOME
  • NEWS
  • STORIES
  • ARTICLES
  • INTERVIEWS
  • EDITORS CHOICE
  • INFORMATION
  • North & East
  • PHOTO STORY
  • VIDEO
  • PROVIENCIAL NEWS
  • CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
Forgot your password? Get help
Password recovery
Recover your password
A password will be e-mailed to you.
  • Advertise
  • About
  • Events
  • Write for Us
  • In the Press
Sign in / Join
CITIZEN POST
Saturday, May 31, 2025
Facebook
Twitter
Youtube
type here...
  • SINHALA
  • TAMIL
  • ENGLISH
  • HOME
  • NEWS
  • STORIES
  • ARTICLES
  • INTERVIEWS
  • EDITORS CHOICE
  • INFORMATION
  • North & East
  • PHOTO STORY
  • VIDEO
  • PROVIENCIAL NEWS
  • CITIZEN PAGE
CITIZEN POST
  • HOME
  • NEWS
  • STORIES
  • ARTICLES
  • INTERVIEWS
  • EDITORS CHOICE
  • INFORMATION
  • North & East
  • PHOTO STORY
  • VIDEO
  • PROVIENCIAL NEWS
  • CITIZEN PAGE
Provincial News

මීගමුව නාගරික කොමසාරිස්වරිය ජනාධිපති කාර්යාලයට කැදෙව්වේ ඇයි ?

By freddy
March 18, 2025
0
151
Share
Facebook
Twitter
Pinterest
WhatsApp

    Must read

    අතුරුදහන්වූවන් වෙනුවෙන් වෙන්වී ඇති වන්දිය ලබාගැනීමට ඥාතීන් අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටට

    May 30, 2025

    ආගමික පාසල් ගුරුවරුන්ගේ දීමනාව වැඩි කරන ලෙස ඉල්ලීමක්

    May 29, 2025

    ‘දමිළ සංස්කෘතික උරුමයන් විනාශ කිරිම නැවැත්විය යුතයි’ – දමෝදරන් ප්‍රතිවන්

    May 28, 2025

    කෙහෙලියගෙ පුතාටත් මාධ්‍ය හැඳුනුම්පතක් !

    May 28, 2025
    freddy

     

    පසුගිය 11 වැනි (11/03/2025) අඟහරුවාදා දින හදිසියේම මීගමුව නාගරික කොමසාරිස්වරියව කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවට වාර්තා වුණි.

    මේ සාකච්ඡාව ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු විසින් සංවිධානය කර තිබුන බවට සැලය.

    මේ සඳහා මිගමුවේ මාලිමාවේ දෙදෙනෙකුද එක්ව සිටි බව වඩාත් විශ්වාසවන්ත ආරංචි මාර්ග හරහා දැනගන්නට ලැබුණි

    පලාත් පාලන මැතිවරණයට අදාල කටයුතු සම්පාදනය කෙරෙමින් තිබියදි ජාතික ජනබලවේගයේ දේශපාලන අධිකාරියේ නියෝජිතයන්ගේ මුලිකත්වයෙන් පැවැතියා යැයි කියන මෙම විශේෂ රැස්විම අනියම් ආකාරයකින් මැතිවරණයට වාසිදායක අයුරින් ඉදිරි කටයුතු කරන ලෙසට දැනුම්දිමක්ද  විය හැකි බව මිගමුවේ දේශපාලන කව අතර පවා මේ වන විට සංවාදයක් බවට පත්ව තිබේ.

    කෙසේ වෙතත් මැතිවරණයක් මුව විටේ තිබියදි දේශපාලන අධිකාරිය මේ ආකාරයෙන් පරිපාලන අධිකාරි⁣යේ  කටයුතු වලට ඇගිලි ගැසිම යනු බරපතල තත්වයයකි.

    මේ අතර කොමසාරිස්වරිය පසුගිය සිකුරාදා මිගමු මහනගර සභාවෙි කම්කරුවන්ගේ විශේෂ රැස්විමක් කැදවා දැඩි ස්වරූපයකින් අවවාද කොට ඇතැයි වාර්තාවේ.

    ලංසා පවුලට සම්බන්ධ බොහෝ සේවකයන් ඔවුන් වෙත පවරා ඇති රාජකාරි නොකොට නිකරුනේ කාලය නාස්ති කරනවා පමණක් නොව රාජකාරි වෙලාවල් තුල පවා වෙනත් අතිරේක රැකියාවන් වල පවා නිරත වන බව නගර සභාව තුල ප්‍රසිද්ධ රහසකි.

    කෙසේ වෙතත් නියෝජ්‍ය ඇමතිලා දෙදෙ⁣නා සමගින් පැවැති රැස්විමෙන් පසු නගර සභා කම්කරුවන්ට තදින් කථා කිරිමට ඇය පෙළඹුනා විය හැකි යැයි නම සඳහන් කිරිමට අකමැති වු නිලධාරීයෙකු මිපුරට කියා සිටියේය.

    Share
    Facebook
    Twitter
    Pinterest
    WhatsApp
      Previous articleමන්නාරමට යළි එබිකම් කරන අදානිට කුමක් වේද?
      Next articleබිච් පාක් එක නැවත පවරා ගැනිම පමා විම දේශපාලන අධිකාරියේ පරාජයක්ද . ?
      - Advertisement -spot_img

      More articles

      ජීවිතය ඉල්ලා හඬා වැටෙද්දී, කරාපිටියේ දී තරුණයකු මියයයි

      May 26, 2025

      මුල්ලේරියාව මූලික රෝහලේ “හරිත ප්‍රවර්ධනයක්”

      May 26, 2025

      වේරහැර KDU රෝහලේ මානුෂීය සුනඛ මෙහෙයුමක්

      May 19, 2025
      - Advertisement -spot_img

      Latest article

      අතුරුදහන්වූවන් වෙනුවෙන් වෙන්වී ඇති වන්දිය ලබාගැනීමට ඥාතීන් අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටට

      May 30, 2025

      ආගමික පාසල් ගුරුවරුන්ගේ දීමනාව වැඩි කරන ලෙස ඉල්ලීමක්

      May 29, 2025

      ‘දමිළ සංස්කෘතික උරුමයන් විනාශ කිරිම නැවැත්විය යුතයි’ – දමෝදරන් ප්‍රතිවන්

      May 28, 2025

      කෙහෙලියගෙ පුතාටත් මාධ්‍ය හැඳුනුම්පතක් !

      May 28, 2025

      ජාත්‍යන්තර තායි සටන් කලා ක්‍රීඩා තරගාවලියේදී   පදක්කම් 10 ක් ශ්‍රී ලංකාවට.   .

      May 28, 2025
      CITIZEN POST

      © 2022 All Rights Reserved.
      Power by Concept Dsign

      Facebook
      Instagram
      Twitter
      VKontakte
      Youtube

      Archives

      • May 2025
      • April 2025
      • March 2025
      • February 2025
      • January 2025
      • December 2024

      About Us

      • Home
      • News
      • Provincial News
      • Stories
      • Articles
      • Interviews
      • Editors Choice
      • Photo Story
      • Video
      • Art & Culture
      • Information

      Popular Category

      • Stories1873
      • Articles1170
      • Editors Choice914
      • North & East News617
      • News349

      Editor Picks

      අතුරුදහන්වූවන් වෙනුවෙන් වෙන්වී ඇති වන්දිය ලබාගැනීමට ඥාතීන් අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටට

      May 30, 2025

      ආගමික පාසල් ගුරුවරුන්ගේ දීමනාව වැඩි කරන ලෙස ඉල්ලීමක්

      May 29, 2025