මේ වන විට ලෝක වෙලද පොලේ ඉන්ධන මිල අඩුව ඇති අතර ඊට සාපේක්ෂව ශ්රී ලංකාවේ ඉන්ධන මිළ අඩුව ඇත්තේ ඉතා සුළු වශයෙනි.
මංගල සමරවීර මහතා මිලසූත්රය හදුන්වා දුන්නේ ලෝක වෙලඳ පොළේ ඉන්ධන මිළ වැඩි වෙමින් තිබූ අවස්තාවකදී බැවින් මිළ සුත්රය නිසා ඉන්ධන මිල වැඩිවනවා යැයි වැරදි මතයක් රාජපක්ෂවරු සමාජ ගත කළේය. එසේ පවසා ඔවුන් බලය බලෙන් ලබැගනීමෙන් පසු මිල සූත්රය අවලංගු කර අතර ලෝක වෙලදපොලේ බන්දන මිල අඩුව ඇතැත් ඔවුන් ඉන්දන මිල අඩුකරේ සුළු වශයෙනි. නමුත් මේ අවස්ථාවේදී මිලසූත්රය ක්රියාත්මකවූවානම් මීට වඩා ඉනදන මිල පහත යනු ඇත.