Thursday, December 26, 2024

මිත්තනියක් සේවයට කොළඹට ආ මුණුපුරා සොයයි

Must read


තම මුනුපුරා සොයා දෙන ලෙස ආච්චි කෙනෙක් හද පිරි ඉල්ලීමක් කර තිබෙනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඊචිලම්පත්‍රු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සුර නගර් ගම්මානයේ ආරුමාගම් ධර්මවතී (72) ආච්චි අම්මා ,සිය මුණුපුරා සොයමින් කෑමක් නින්දක් නොමැතිව හඬා වැලපෙයි. ඔහුගේ මුණුපුරා වන මානික්කරාසා මධුසන් (21) දරිද්‍රතාවය හේතුවෙන් 2022.01.09 දින තම ඥාතීන් සමඟ කුලී වැඩ සඳහා කොළඹට පැමිණ ඇත. 2022.1.15 පොංගල් දිනට පසු දින ඔහු අතුරුදන් වී ඇත. ඔහු සොයා දෙන ලෙස වැල්ලවත්ත පොලිස් ස්ථානයට සහ ත්‍රිකුණාමලය අලිඔළුව පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත. ඔහුගේ මව වයස අවුරුදු 2 දී අසනීපයක් හේතුවෙන් මිය ගොස් ඇත.

ඔහු දුටු අයෙක් මෙම දුරකථන අංක 0766794093, 0766794093 අමතන ලෙස ඥාතීහු ඉල්ලා සිටිති.

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article