Monday, November 25, 2024

මැතිවරණ නීති කඩකළ රාජ්‍ය ආයතන 6ක් ගැන විමර්ශන

Must read

මැතිවරණ සමයේ මැතිවරණ නීති උල්ලංඝණය වන අයුරින් කටයුතු කලායැයි පැමිණිලි ලැබී ඇති ආයතන 6ක් සම්බන්දයෙන් නීතිමය පියවර ගැනීමට මැතිවරණ කොමිසමේ අවදානය යොමුව ඇතැයි වාර්ථා වෙයි.

අධ්‍යාපන අමාත්‍යංශය ,නිවාස අමාත්‍යංශය ඇතුළු ආයතන 6කට එරෙහිව මෙම චෝදනා එල්ල වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article