තමන් යළි මැතිවරණ කොමිෂන් සභාවේ සිට මාධ්‍ය සාකච්ජාවක් තැබීමට අදහස් නොකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (05) සඳහන් කලේය. එමගින් ඒ මහතා අදහස්කලේ මෙම මැතිවරණයෙන් පසු තමන් විශ්‍රාම ගැනීමට බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව මෙම මැතිවරණය මහින්ද දේශප්‍රිය මහතා අධීක්ෂණය යටතේ සිදුවන අවසන් මැතිවරණය බවට පත්වීමට බොහෝ ඉඩ ඇත.
මැකෝ සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරයි
