මාළඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ගයේ ඉදිරිකීම කටයුතු වල මූලික අදියරයේ පර්යේෂණ කටයුතු මේ වන විට ආරම්ඵගභ වී ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සදහන් කරයි.
ඒ අනුව මාර්ගයේ කණු ඉදිවෙන ස්ථාන 200ක් ඒ සදහා විශේෂඥ දැනුමක් ඇති ආයතන 5ක් මගින් පූර්ව විශේෂ පරික්ෂාවකට ලක් කෙරේ.
මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ සිට මාළබේ දක්වා කි.මී.16ක දුරක දුම්රිය මාර්ගයක් ඉදිවන අතර ඒ මත සැහැල්ලු සුඛෝපබෝගී දුම්රිය ගමන් කිරීමට නියමිතය.
මාළඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ගයේ මූලික ඉදිකිරීම් කටයුතු ඇරඹේ
