Saturday, September 21, 2024

මාරවිලදී දේවමෙහෙයක් පැවැත්වූ දේවගැතිවරයෙකුට එරෙහිව නීතිමය පියවර

Must read

ඊයේ (16) දහවල් පිරිසක් රැස් කර දේවමෙහෙයක් පැවැත්වූ මාරවිල ප්‍රදේශයේ දේවගැතිවරයෙකුට එරෙහිව නිරෝධායන පනත අනුව නීතිමය කටයුතු ආරම්භ කරන බව මහවැව මහජන බි.එම් .වජිර නිලන්ත මහතා පවසයි. නිරෝධායන නීති අනුව පිරිස් රැස් කිරීම තහනම් කර ඇති පසුබිමක මෙම දේවගැතිවරයා විසින් අවස්ථා ගනනාවක මෙලෙස දේව මෙහෙයවල් පවත්වන බව ප්‍රදේශ වාසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම දේවමෙහෙයට කුඩා දරුවන් සිව් දෙනෙකු ඇතුළු 27 දෙනෙකු සහභාගී වී සිට ඇත.එ් අතර කාන්තාවන් 18ක්හා පිරිමි පුද්ගලයන් 9 දෙනෙකු සට ඇත. ඇතැම් පුද්ගලයන් මුඛ ආවරණ හෝ නොපැලද සිටි බවද පොලීසිය පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article