Monday, September 14, 2026
spot_img

මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස

Must read

“මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස” තේමා කරගනිමින්

වර්තමානයේදී මාධ්‍යවේදීන් විසින් මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් සම්මන්ත්‍රණයක් අද සවස මඩකලපුව් පුස්තකාල ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.

නැගෙනහිර මාධ්‍ය සංසදය සහ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කළ මෙම සම්මන්ත්‍රණය අවසානයේදී පහන් දැල්වීමක්ද සිදුකරන ලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article