Friday, September 20, 2024

මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම ගැන පරීක්ෂණයක් අවශ්‍යයි – ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල්

Must read

අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ දී වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අපක්ෂපාතී කඩිනම් පරීක්ෂණයක් සිදුකරන මෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම සිදුවීමට මුහුණදුන් මව්බිම පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේ දී අකිල ජයවර්ධන මහතා විසින් සිදුවීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පොලිස් මුරපොළ වෙතද පැමිණිල්ලක් සිදුකර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article