අධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා නියම කළේය.
කෙසේ වෙතත ඔහුට ඇප නියම කර ඇත්තේ දැඩි ඇප කොන්දේසි පණවමිනි.ඒ අනුව මාධ්‍යයට අදහස් දැක්වීම හෝ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම තහනම් ඔහුට තහනම් කල අධිකරණය මෙම කොන්දේසි කඩ කලහොත් ඔහු නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවද දැනුම් දී ඇත.