Saturday, September 28, 2024

මාධ්‍යවේදී නඩේසන්ගේ 20 වැනි සංවත්සරය

Must read

මඩකලපුවේදී නාඳුනන පුද්ගලයන් විසින් වෙඩි තබා ඝාතනය කළ ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී    අයතුරෙයි නටේසන් මහතාගේ 20 වැනි ගුණානුස්මරණය අද (බදාදා) යාපනය වඩමාරච්චි මාධ්‍ය මන්දිරයේදී පැවැත්විණි.

යාපනය. වඩමාරච්චි මාධ්‍ය ආයතනයේ නායක කේ.මහාලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අනුස්මරණ දිනයජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සී.තිල්ලනාදන් මහතා විසින් නටේෂන් මහතාගේ රුව සඳහා මල් මාලයක් පැලඳවූ අතර මාධ්‍ය ආයතන ප්‍රධානී මහාලිංගම් මහතා විසින් මල් මාලා පළඳවන ලදී. අනතුරුව වඩමරට්සි මාධ්‍ය මන්දිරයේ මාධ්‍යවේදීන් විසින් ගිනිසිළුව දල්වා පුෂ්පෝපහාර දැක්වීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article